
උකුවෙල මීදෙනිය වසම්වල ඩෙංගු මර්දන වැඩසටහනක්.
උකුවෙල ප්‍රාදේශීය සභාව, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය, පරිසර පොලිසිය හා ප්‍රජා සංවිධාන එක්ව වරකාමුර හා මීදෙනිය වසම්වල ඩෙංගු මර්දන වැඩසටහනක් හා කසල කළමණාකරණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරේ.