
පරිගණක පුහුණු වැඩසටහනක්.
පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සදහා පරිගණක පුහුණු වැඩසටහනක් පසුගියදා ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශයේ සංවර්ධන නිලධාරී ඒ.පී. ඉද්දමල්ගොඩ මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුණි.
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook