
මැටිහක්ක මහජන පුස්තකාලය මගින් පුහුණු කළ නව ව්‍යාවසායකයින් සඳහා අලෙවි පොලක්.
පෝෂණ සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික වැඩසටහනට සමගාමීව අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටිහක්ක මහජන පුස්තකාලය මගින් පුහුණු කළ නව ව්‍යාවසායකයින් සඳහා ඔවුන්ගේ වාණිජමය නිෂ්පාදනයන් අලෙවි කිරීම සඳහා අලෙවි පොලක් සංවිධානය කෙරිණි.