ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂ සියධුරයේ රාජකාරි කටයුතු

ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂ සියධුරයේ රාජකාරි කටයුතු

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ ඉංජිනේරු ආර්.එම්.ඒ.විජයරත්න මහතා ඉකුත්දා සියධුරයේ රාජකාරි කටයුතු මහනුවර පිහිටි ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook