ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

දෙමළ භාෂා ප්‍රවීණතාවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දෙමළ භාෂා පාඨමාලාවක් පසුගියදා දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී.

දෙමළ භාෂා ප්‍රවීණතාවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දෙමළ භාෂා පාඨමාලාවක් පසුගියදා දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී.

දෙමළ භාෂා ප්‍රවීණතාවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දෙමළ භාෂා පාඨමාලාවක් පසුගියදා දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී. මධ්‍යම පළාත් කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරනු ලබන රාජ්‍ය නිලධාරින් විසින් සපුරාගත යුතු දෙමළ භාෂා ප්‍රවීණතාවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දෙමළ භාෂා පාඨමාලාවක් පසුගියදා දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ආරම්භ කෙරින. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත මධ්‍යම පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම පාඨමාලා වේ සම්පත්දායකත්වය ජ්‍යෙෂ්ට භාෂා උපදේශක එස් . ශිවඥානසුන්දරම් මහතා විසින් සිදුකරනු ලබයි. මෙම පාඨමලාවේ කාලය පැය 150 කි. මධ්‍යම පළාත් කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook