ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පාසල්වල දරුවන් සදහා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක වැඩසටහනක්

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පාසල්වල දරුවන් සදහා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක වැඩසටහනක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවන් වෙනුවෙන් සංවිධානය කෙරෙන අධ්‍යාපන මනෝවිද්‍යාත්මක වැඩසටහනක් ඉකුත්දා (20 ) මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. පළාතේ ප්‍රතිපල සංවර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පාසල්වල දරුවන් 500 දෙනෙකු සහභාගී විය. මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය කථිකාචාර්ය ,මනෝවිද්‍යාඥ අසංක ජයරත්න මහතා විසින් ලබාදෙන ලද අතර මෙම වැඩසටහන සදහා මිනිපේ ප්‍රාදේශීය සභාව පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදී පැවතුණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook