ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවානන්ගේ 31 වන ගුණානුස්මරණය.

වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවානන්ගේ 31 වන ගුණානුස්මරණය.

වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවානන්ගේ 31 වන ගුණානුස්මරණය 08 වන දා යෙදී පැවතුණි. එය නිමිතිකරගෙන යටිනුවර ප්‍රාදේශීය සභාවේ ඇඹ්ල්මීගම වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මහජන පුස්තකාල පාඨක සමාජය විසින් සංවිධානය කරන ලද ධර්ම දේශනාවක් ඉකුත්දා (8) පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වීණ.මෙම අවස්ථාව සදහා පුස්තකාලයාධිපතිතුමිය ,පුස්තකාලයේ කාර්‍ය් මණ්ඩලය, ප්‍රාදේශීය සභාවේ කාර්‍ය් මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook