ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

''අභියස” - ජංගම සේවය - වත්තේගම කලාපය .

''අභියස” - ජංගම සේවය - වත්තේගම කලාපය .

''අභියස” - ජංගම සේවය - වත්තේගම කලාපය . මධ්‍යම පළාත් අධ්‍යාපනයේ සේවාලාභීන් වෙත වඩාත් ඵලදායී, ගූණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන "අභියස" ජංගම සේවාවේ තවත් එක පියවරක් පසුගියදා වත්තේගම කලාපය අධ්‍යාපන කාර්යාලය කේන්ද්‍රගත කර ගනිමින් වත්තේගම කලාප කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.මීට සමගාමිව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ cpedu.lk වෙබ් අඩවියේ Customers management system මෘදුකාංගය වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත හඳුන්වා දීමද සිදුවිය .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook