ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

අලෙවි පොළ

අලෙවි පොළ

මධ්‍යම පළාත් කාර්මාන්ත අමාත්‍යංශයේ මගින් සංවිධානය කරන ලද වනිතා කටුතු ,තරුණ කටයුතු හා කර්මාන්ත දෙපාර්තමේන්තුව සම්බන්ධ ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීමේ පහසුකම් සැලැස්වීමේ අරමුණින් අමාත්‍යංශ ලේකම් උපාලි රණවක මහතාගේ උපදෙස් පරිදි සංවිධාන කෙරුණු අලෙවි පොළක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශය පරිශ්‍රයේදී පැවැත්විණ.මෙම අලෙවි පොළ සැම මාසයකම අවසාන් සතියේ පැවැත්වේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook