ආණ්ඩුකාරවරයා සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී අතර හමුවක්
ආණ්ඩුකාරවරයා සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී අතර හමුවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේන් හොවෙල් (Jayne Howell) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (12) දින පැවැත්විණි.මෙම හමුව සංකේතවත් කරමින් ආණ්ඩුකාරවරයා සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු පිරිසක් එක් වූහ.
