පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මාතලේ ප්‍රාදේශීය සභා සභාපති ජංගම සේවා වැඩසටහනේ 09 වන අදියර.

මාතලේ ප්‍රාදේශීය සභා සභාපති ජංගම සේවා වැඩසටහනේ 09 වන අදියර.

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අති දුෂ්කර කොට්ඨාස පදනම් කර ගනිමින් සෑම මසකම අවසන් සතියේ සෙනසුරාදා දින පවත්වන සභාපති ජංගම සේවා වැඩසටහනේ නවවන අදියර 2022.09.24 දින දික්කිරිය වසම මූලික කර ගනිමින් අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් දික්කිරිය ප්‍රජා ශාලාවේ පවත්වන ලදි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook