පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

 මාතලේ දරුවන් වෙනුවෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්.

මාතලේ දරුවන් වෙනුවෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්.

ගුණ නැණ පිරි මතු පරපුරක් උදෙසා" මාතලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මැතිතුමාගේ සංකල්පයක් අනුව (06) දින මාතලේ ප්‍රාදේශීය සභාවේ නිමල් ජයවර්ධන පුරහල ශාලාවේ පැවති, මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන පාසල්වල දරුවන් වෙනුවෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් කේ.ගෝපිනාත් මහතාගේ සම්පත්දයකත්වයෙන්මප/මා/පාක්යම් දෙමළ විද්‍යාලයේදී පැවැත්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook