පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

සෝයා ආශ්‍රිත නිශ්පාදන පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුවක්.

සෝයා ආශ්‍රිත නිශ්පාදන පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුවක්.

ආහාර සුරක්ෂිත තාවය හා පෝෂණය සම්බන්ධ ව හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන පෙර පාසල්  හි දරුවන්ගේ අඩු ආදායම් ලාභි දෙමාපියන්  දැනුවත් කිරීම සදහා සෝයා ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ ප්‍රායෝගික වැඩ මුළුවක් සංවිධානය කෙරේ. මෙහිදී සෝයා කිරි ,ටෝෆි ,සෝයා අයිස්ක්‍රීම් ,සෝයා පිට්ටු ,රොටි ,මුරුක්කු ,වඩේ සහ සොසේජස් වැනි ආහාර වර්ග සැකසීම සම්බන්ධයෙන් වන පුහුණුවක් ලබා දෙනු ලැබිය .

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිය .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook