පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පල්ලේපොල වැව් රක්ෂිතයේ  සහ ජලපෝෂක  ප්‍රදේශවල  මී සහ කුඹුක්  පැල 200ක්  රෝපණය කිරීමක්.

පල්ලේපොල වැව් රක්ෂිතයේ සහ ජලපෝෂක ප්‍රදේශවල මී සහ කුඹුක් පැල 200ක් රෝපණය කිරීමක්.

පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ උපදෙස් මත බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන වැව් රක්ෂිතයේ සහ ජලපෝෂක ප්‍රදේශවල මී සහ කුඹුක් පැල 200ක් රෝපණය කිරීම ඉකුත්දා මිල්ලවාන වතුයායේ දී සිදු කරන ලදි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook