පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

කුණ්ඩසාලේ ඩෙංගු මර්දන වැඩසටහන්.

කුණ්ඩසාලේ ඩෙංගු මර්දන වැඩසටහන්.

කුණ්ඩසාලේ ඩෙංගු මර්දන වැඩසටහන්. කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලබන ඩෙංගු මර්දන වැඩසටහන් වලට සමගාමිව මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නත්තරම්පොත පඩිවත්ත ප්‍රදේශය ආවරණය කරමින් සිදු කෙරින. මෙහිදී ප්‍රදේශයේ පවතින නොදිරන අපද්‍රව්‍ය රැස්කිරීම ද සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook