පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

බේකරි සහ ආහාර සැකසීමේ ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් මැණික්හීන්නේදී.

බේකරි සහ ආහාර සැකසීමේ ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් මැණික්හීන්නේදී.

බේකරි සහ ආහාර සැකසීමේ ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් මැණික්හීන්නේදී. කුණ්ඩසාල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආහාර සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ අරමුණ වෙනුවෙන් සංවිධානය කරන ලද බේකරි සහ ආහාර සැකසීමේ ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා මැණික්හීන්න සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කර පැවතුනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook