පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මැණික් විදු බිම සැරසු තවත්  මිණි කැටයක්

මැණික් විදු බිම සැරසු තවත් මිණි කැටයක්

මැණික් විදු බිම සැරසු තවත් මිණි කැටයක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාණගනයේ පැවති 2025 ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ දී18න් පහළ මීටර් 500 ඇවිදීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගනිමින් දෙවන ස්ථානය ලබා ගැනීමට මැණික්දිවෙල විද්‍යාලයේ ඉමාශී කුමාරි සිසුවිය සමත්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook