පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

නාලන්දාවට තවත් ජයග්‍රහණයක්

නාලන්දාවට තවත් ජයග්‍රහණයක්

නාලන්දාවට තවත් ජයග්‍රහණයක් සමස්ත ලංකා නර්තන තරගාවලිය 2025 සමගාමීව පැවැත්වූ පළාත් නර්තන තරගාවලියේ නිර්මාණ/ මිශ්‍ර/ කුරුදු කර්මාන්තය- ප්‍රථම ස්ථානය පහතරට/ සමූහ / ඉලංගම් සරඹ- ප්‍රථම ස්ථානය,සහ පහතරට / ඒකල /පිරිමි/ සූනියමේ නානුමුරය- ප්‍රථම ස්ථානය ලබා ගනිමින් තරග අංශ තුනෙහිම ප්‍රථම ස්ථාන දිනා ගැනීමට මාතලේ නාඋල නාලන්ද මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සමත් විය. වාර්තා කළේ - ඊ.ඒම්.ටී.ජී.එන්.තෙන්නකෝන් , නාඋල නාලන්ද මහා විද්‍යාලය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook