පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

සත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය එස්.ඒ.සීලනාථ මහතා පත් කෙරේ.

සත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය එස්.ඒ.සීලනාථ මහතා පත් කෙරේ.

සත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය එස්.ඒ.සීලනාථ මහතා පත් කෙරේ. මාධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය එස්.ඒ.සීලනාථ මහතා පත් කෙරේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා විසින් එම පත්වීම් ප්‍රධානය කිරීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කෙරින. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්.ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook