පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

බොක්කාවල, වෑවල, ශ්‍රී ඉසිපතනාරාම ස්වර්ණ  විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍යයේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය කෙරේ.

බොක්කාවල, වෑවල, ශ්‍රී ඉසිපතනාරාම ස්වර්ණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍යයේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය කෙරේ.

බොක්කාවල, වෑවල, ශ්‍රී ඉසිපතනාරාම ස්වර්ණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍යයේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය (23) දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැත්විණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook