පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

වෙසක් පොහෝ දින මහමායාවෙන් මල් දන්සලක්.

වෙසක් පොහෝ දින මහමායාවෙන් මල් දන්සලක්.

වෙසක් පොහෝ දින මහමායාවෙන් මල් දන්සලක්. වෙසක් පුන් පොහෝ දිනයේ(23) මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ බාලදක්ෂ සංගමයේ දරුවන් විසින් සංවිධානය කරන ලද මල් දන්සලක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල පිහිටි පොත්ගුල් විහාරය අබියස දී පැවැත්වින. එම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ද එක්විය. විද්‍යාලයේ විදුහල්පති ශෂිකලා සේනාධීර මහත්මියගේ උපදෙස් මත මෙම මල් දන්සල සංවිධානය කර පැවතුණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook