පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර බැතිමතුන් වෙනුවෙන් දන්සැල් රැසක්.

මහනුවර බැතිමතුන් වෙනුවෙන් දන්සැල් රැසක්.

මහනුවර බැතිමතුන් වෙනුවෙන් දන්සැල් රැසක්. මහනුවර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන සෙංකඩගල වෙසක් කලාපය තුළ සංවිධානය කරනු ලබන වෙසක් කලාපයන් නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන දන්සැල් රැසක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය ආශ්‍රිත වෙසක් කලාපය තුළ හා මහනුවර නගරය තුළ (23වන පෝය දිනයේ දී) පවත් වන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook