පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

‘ලෝක පරිසර දිනය’ වෙනුවෙන් දැනුවත් කිරිමක්.

‘ලෝක පරිසර දිනය’ වෙනුවෙන් දැනුවත් කිරිමක්.

‘ලෝක පරිසර දිනය’ වෙනුවෙන් දැනුවත් කිරිමක්. ජූනි 05 වන දිනට යෙදෙන ‘ලෝක පරිසර දිනය’ වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් පල්ලේකැලේ, කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දි (31) පැවැත්විණි. මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය ‘මානව ක්‍රියාකාරකම් හා දේශගුණිකන විපර්යාස’ මැයෙන් ගෝලීය හරිත වර්ධන ආයතනයේ (Global Green Growth Institute - GGGI) ආයතනික නිලධාරි සුමුදු සිල්වා මහතා විසින් සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook