පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ජගත් පරිසර දිනයට කොස් පැල 200 ක් හා මී පැල 200 ක් සිටවීමේ ජාතික වැඩසහටහන මයිලපිටිය ලක්පහන විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජගත් පරිසර දිනයට කොස් පැල 200 ක් හා මී පැල 200 ක් සිටවීමේ ජාතික වැඩසහටහන මයිලපිටිය ලක්පහන විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජගත් පරිසර දිනයට කොස් පැල 200 ක් හා මී පැල 200 ක් සිටවීමේ ජාතික වැඩසහටහන මයිලපිටිය ලක්පහන විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඵලදායී භූමි පරිහරණයත් , සුවදායි දෙරණක් මැයෙන් ජගත් පරිසර දිනයට සමගාමීව කොස් පැළ දෙසීයක් හා මි පැළ දෙසීයක් සිටවීමේ ජාතික වැඩසටහන මයිලපිටිය ලක්පහන විද්‍යාල භූමි පරිශ්‍රයේදී අද දින (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන සතුන් වෙනුවෙන් දහම් හඩ බෞද්ධ ජාත්‍යන්තර සංවිධානය විසින් සංවිධානය කොට තිබිණ. අධ්‍යාපනයෙන් ගොඩනැගිය යුත්තේ විනය බවත් එහිදී පරිසරය රැකගැනීම පරිසරයට ආදරය කිරීමට දරුවන් කුඩා කල සිටම පුරුදු පුහුනු කල යුතු බවත් කොස් මාමා ලෙස හැඳින්වෙන ආතර් වී දියස් මහතා පිළිබඳව ද එතුමාගේ යහපත් සංකල්පය පිළිබඳවද එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවද තව පැවසිය. මෙම අවස්ථාව සඳහා විද්‍යාලීය විදුහල්පති ආර්. එම්. සමරකෝන් බණ්ඩා අැතුලු ගුරු මඩුල්ල, දේව ගැති තුමන් ප්‍රජා පොලිස්ලි ස්ථානාධිපති, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ලක්පහන පාසල් සමානලාභී ඩබ්ලිව් චන්ද්‍රරත්න මහතා ,සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයේ නිල දරුවන්ද ඇතුළු රාජ ්‍ය නිලධාරීන් පිරිසක් ද ෙම් සදහා සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook