පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් කඹ ඇදීමේ ද්විත්ව ශුරතා මහනුවරට.

මධ්‍යම පළාත් කඹ ඇදීමේ ද්විත්ව ශුරතා මහනුවරට.

මධ්‍යම පළාත් කඹ ඇදීමේ ද්විත්ව ශුරතා මහනුවරට. මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ කඹ ඇදීමේ තරගාවලියේ දී ද්විත්ව ශුරතා හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් වේ. මෙම තරගාවලියේදී පිරිමි ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් වූ අතර එහි කාන්තා ශුරතාවය ද හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook