
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල.
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල.
48 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ කාන්තා / පිරිමි මැරතන් තරඟය පසිගිය 13 වන දින මහියංගනය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ පැවැත්වුණා.
ඒ සඳහා මධ්‍යම පලාත නියෝජනය කරමින් සහභාගි වු වලල පාතදුම්බර මහා විද්‍යාලයේ හිටපු ක්‍රිඩා නායිකාව වන ආයාචනා සඳදිණිදු ජයතිලක ශිෂ්‍යාව 42.195 km ක ජාත්‍යන්තර සම්මත මැරතන් දුරක් ගෙවා 10 වන ස්ථානය දිනා ගනිමින් ජාතික මැරතන් සංචිතයේ තම අසුන වෙන්කර ගැනිමට සමත් විය.
ප්‍රථම තරඟයෙන්ම ජාතික මැරතන් සංචිතයට ඇතුලත් වීමට හැකියාව ලැබීමද ඇය ලද සුවිශේෂී ජයග්‍රහණයකි
විදුහල්පති මේජර් HMKGNAk සමරකෝන් මහතා පාතදුම්බර මහා විද්‍යාලයේ මළල ක්‍රීඩා පුහුණුකරැ ලෙස කටයුතු කරන රවින්ද්‍ර දිසානායක මහතාගේ මගපෙන්විම හා කැපවිම මත පාතදුම්බර ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අවස්ථාව ක් ලෙස මෙය සැලකිය හැකිය.
.