පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ගෙවල් කුලී පනත පිළිබඳ දැනුවත් කිරීමක්..

ගෙවල් කුලී පනත පිළිබඳ දැනුවත් කිරීමක්..

ගෙවල් කුලී පනත පිළිබඳ දැනුවත් කිරීමක්.. 1972 අංක 07 දරණ ගෙවල් කුලී පනත හා එහි සංගෝධිත පනත්වලට අදාළව ගෙහිමියන්ට හා කුලී නිවැසියන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (29) දින මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පවැති මෙම වැඩසටහන සඳහා මහනුවර පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook