පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මෙරට සංචාරයක් සදහා පැමිණි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මහනුවරට.

මෙරට සංචාරයක් සදහා පැමිණි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මහනුවරට.

මෙරට සංචාරයක් සදහා පැමිණි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මහනුවරට ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රේ අසූලේ (Audrey Azulay) මහත්මිය කුණ්ඩසාලේ දිගන පිහිටි වික්ටෝරියා ජලාශයේ සැහැල්ලු ගුවන් යනා තාටාකංගනයෙදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් පිළිගන්නා ලදි.යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිගැන්මෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් අධ්‍යක්ෂ ජනරාල් පිළිගැන්මෙන් අනතුරුව මධ්‍යම පළාතේ සංචාරක හා ලෝක උරුම ස්ථාන සම්බන්ධනේ සුහද සාකච්ඡාවක නිරතවිය.ඉන්පසුව යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මහනුවර ඓතිහාසික දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම හා ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයද නැරඹීම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මහා වශංශය පුස්කොළ පොතේ ලෝක උරුමය සහතිකය ලබා දීම සහ දඹුල්ල ප්‍රදේශයේ සංචාරයක ද නිතරවීම සිදු කෙරිණි.යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිගැනීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහ‍ා‍පොල මහත්මියද සහභාගී වූවාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook