
එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්....
එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්....
මහනුවර අධ්‍යාපන කලාපයේ දෙල්තොට, එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (01) සිදු කෙරිණි.