පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පෙරහැර සමයේ රාජකාරි වෙනුවෙන් මගී ප්‍රවාහන සේවා සේවකයින් ඇගයේ

පෙරහැර සමයේ රාජකාරි වෙනුවෙන් මගී ප්‍රවාහන සේවා සේවකයින් ඇගයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් රාත්‍රී රාජකාරි ඇතුළු විශේෂ සේවා වෙනුවෙන් කැපවුණු මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරී සේවකයින් ඇගයීමක් පසුගිය 30 දින පල්ලෙකැලේ මගී ප්‍රවාහන සේවා අධිකාරී පරිශ්‍රයේදී සිදුකෙරිණි. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සව අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති, ඩී.එම්.පී.කේ. දිසානායක මහතා, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මදුපානි පියසේන මහත්මිය, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරී සාමාන්‍යාධිකාරී තුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සහ එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගිව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook