පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

“ගොවිසවිය” විද්‍යුත් සගරාව එළිදැක්වේ.

“ගොවිසවිය” විද්‍යුත් සගරාව එළිදැක්වේ.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සම්පාදනය කරනු ලබන “ගොවිසවිය” විද්‍යුත් සගරාව (E-MAGAZINE) සහ යාවත්කාලින කරන ලද අමාත්‍යංශ වෙබ් අඩවිය ජනගත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (17) මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook