පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාතට අභිනවයෙන් පත්වූ  ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක නායක හිමියන්ගේ ආශිර්වාද ලබා ගනි

මධ්‍යම පළාතට අභිනවයෙන් පත්වූ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක නායක හිමියන්ගේ ආශිර්වාද ලබා ගනි

මධ්‍යම පළාතට අභිනවයෙන් පත්වූ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආණ්ඩුකාරධුරයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම අද දින (27) සිදු විය. මධ්‍යම පළාත තුළ සමාජ , ආර්ථික , සංස්කෘතික සහජීවනයක් ඇති කිරීම මගින් සමාජ පරිවර්ථනයක් ඇති කිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් ජන ජීවිතය යහපත් කිරීම සදහා පරිසරය උදා කිරීමට අනුශාසනා ලබා ගැනීම මෙහිදී සිදු විය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook