
-මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව පත්වීම් කිහිපයක්-
-මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව පත්වීම් කිහිපයක්-
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව පත්වීම් කිහිපයක් පිරිනැමීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර පිහිටි ආණ්ඩුකාර කර්යාලයේ දී සිදු කෙරිණි.ඒ අනුව එස්.ඒ.එම්.එස්.කරුණාරත්න මහත්මිය සහ ඩි.ජී.එස්. වික්‍රමරත්න මහතා නව අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කෙරිණි. මීට අදාළ පත්වීම් ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අබයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී පිරිනමන ලදී.