පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

නුවරඑලිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු සාකච්ඡාව.

නුවරඑලිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු සාකච්ඡාව.

නුවරඑලිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු සාකච්ඡාව. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, නුවරඑලිය, පළාත් පාලන සහකාර කොමසාරිස් වයි.පී. විජේවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන්, නුවරඑලිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු සාකච්චාවක් පසුගිය 08 දින නුවරඑලිය මහා නගර සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. නුවරඑලිය මහා නගර සභාව ඇතුළු නගර සභා ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතන 12ක නාගරික කොමසාරිස්, ලේකම්වරුන් සහ විෂය නිලධාරීන් මේ සඳහා සහභාගීව සිටි අතර පළාත් පාලන ආයතන වෙතින් මහජනතාවට සේවාවන් සැපයීමේදී ඔවුන් එදිනෙදා මුහුණදෙන ගැටළු රැසක් මෙහිදී සාකච්චා වූ අතර එම ගැටළු සඳහා ලබා දියහැකි කෙටි කාලින හා දිගු කාලින විසඳුම් පිළිබඳව අවධානය යොමු විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook