
මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයට නව සභාපතිවරයෙක්.
මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයට නව සභාපතිවරයෙක්.
මධ්‍යම පළාත් සභාවේ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ලෙස ඒ.ජි. මුදියන්සේ මහතා පසුගියදා (05) පත් කෙරිණි.
මීට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී පිරිනමනු ලැබිය.