පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සම්බන්ධයෙන්  මධ්‍යම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ එහි එක්සත් තොග වෙළෙඳ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මධ්‍යම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ එහි එක්සත් තොග වෙළෙඳ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මධ්‍යම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ එහි එක්සත් තොග වෙළෙඳ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකර කාර්යාලයේදී (21) පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ පවතින කෙටි හා දිගු කාලින ගැටලු සම්බන්ධයෙන් වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සිදුකරන ලදී. එමෙන්ම එම ගැටළු සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ද වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් ඉල්ලා සිටි ලදී. මෙම අවස්ථාව සඳහා කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ එක්සත් තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා, ලේකම් සමන් වීරසේකර යන මහත්තුරු ඇතුළු නියෝජිතයින් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook