පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

විගණන දැනුම හුවමාරු කරගැනීමේ පුහුණු වැඩසටහන්ක්.

විගණන දැනුම හුවමාරු කරගැනීමේ පුහුණු වැඩසටහන්ක්.

විගණන දැනුම හුවමාරු කරගැනීමේ පුහුණු වැඩසටහන්ක්. මධ්‍යම පළාත් විගණන දෙපාර්තමේන්තුව හා උතුරු මැද පළාත් විගණන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ දැනුම හුවමාරු කරගැනීමේ පුහුණු වැඩසටහන් පසුගියදා පල්ලේකැළේ සංවර්ධන පුහුණු ඒකකයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ( මුදල්) ජී.එම්.කේ. ඒකනායක මහතා, මධ්‍යම පළාත් විගණන අධ්‍යක්ෂ මනෝහාරී අත්තනායක මහත්මිය , උතුරු මැද පළාත් විගණන අධ්‍යක්ෂ ඇතුළු උතුරු මැද පළාත් විගණන සහ මධ්‍යම පළාත් විගණන දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය සහභගිවිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook