පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

රුපියල් මිලියන 40 ක වියදමින්  මස්කෙළිය පශු වෛද්‍ය කොට්ඨාශයට  නව ගොඩනැගිල්ලක්

රුපියල් මිලියන 40 ක වියදමින් මස්කෙළිය පශු වෛද්‍ය කොට්ඨාශයට නව ගොඩනැගිල්ලක්

රුපියල් මිලියන 40 ක වියදමින් මස්කෙළිය පශු වෛද්‍ය කොට්ඨාශයට නව ගොඩනැගිල්ලක් මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ‍‍‍අදාලව මුල් ගල තැබීම මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතිරේක පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.ටී.සී.කුමාර මහතාගෙන් ප්‍රධානත්වයෙන් පසුගිය දා (29) සිදුකෙරිණ. මේ සදහා වෙන් කර ඇති මුදල රු.මි.40 ක් වන අතර එම අවස්ථාව සදහා විෂයානුබද්ධ විශේෂඥ වෛද්‍ය කේ.ඒ්.ජී.බී.එම්.රත්නායක, නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ළහිරු වැලිපිටිය,නෝර්වුඩ් නුවරඑලිය දිස්ත්‍රික් පශු වෛද්‍ය නිළධාරීන් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු මෙම අවස්ථාව සදහා සම්බන්ධ විය. ඡායාරූප -මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook