පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික යාන්ත්‍රණයේ මාතලේ දිස්ත්‍රික් හමුව...

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික යාන්ත්‍රණයේ මාතලේ දිස්ත්‍රික් හමුව...

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික යාන්ත්‍රණයේ මාතලේ දිස්ත්‍රික් හමුවට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා මාතලේ දිස්ත්‍රික් මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර් යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් සභා ප්‍රධානීහුද , මාතලේ දිස්ත්‍රික් ලේකම් ඇතුලු නිලධාරිහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook