පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

රාමසාන් උපවාසය නිමා කිරිමේ උත්සවය වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලයේදී

රාමසාන් උපවාසය නිමා කිරිමේ උත්සවය වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලයේදී

රාමසාන් උපවාසය නිමා කිරිමේ උත්සවය වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලයේදී ඉස්ලාම් භක්තිකයින්ගේ රාමසාන් උපවාසය නිමා කිරිම නිමිත්තෙන් පැවැත්වෙන ඉෆ්තාර් උත්සවයක් උඩුනුවර වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (07) දින පැවැත්විණි.උඩුනුවර වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලය, විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හා එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබිණී.මෙම අවස්ථාව සඳහා සෞබ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තනුර දිසානායක, ජගත් මනුවර්ණ, රියාස් ෆාරුක්, ෆස්මී ෂරීෆ් උඩුනුවර ප්‍රදේශීය සභා සභාපති අසිත රණවීර, විදුහල්පති එම්.එස්.එම්. ෆයිරූස් යන මහත්වරුන් ඇතුලු ආදී ශිෂ්‍යයීන්, ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook