පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ගෙලිඔය ආයුර්වේද රෝහලේ පිරිමි වාට්ටුව සහ නිල නිවස ජනතා අයිතියට....

ගෙලිඔය ආයුර්වේද රෝහලේ පිරිමි වාට්ටුව සහ නිල නිවස ජනතා අයිතියට....

මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ඉදිකරන ලද ගෙලිඔය ආයුර්වේද ග්‍රාමීය රෝහලේ පිරිමි වාට්ටුව සහ නිල නිවස ජනතා අයිතියට පත්කිරීම (08 ) දින සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණී මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී උත්සවය පැවැත්විණී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook