තිරසාර සංචාරක ගමනාන්ත වැඩසටහනේ අවසාන අදියර දඹුල්ලේදි ආරම්භ වෙයි .
දේශපාලනයත් පරිපාලනයත් එකට එක්ව නිවැරදි සැලස්මකින් යුතුව ක්‍රියාත්මක වීමෙන් පමණක් තිරසර සංචාරක ගමනාන්ත නිර්මාණය කරගත හැකියි - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ
රුපියල් මිලියන 17ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) , කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) සහ පළාත් සංචාරක දෙපාර්තමේන්තුව එකමුතුවෙන් කලාපීය සංවර්ධනය සදහා වන තිරසාර සංචාරක තෙමස් ව්‍යාපෘතියෙහි අවසන් අදියර අද (3) දඹුල්ල "ට්‍රොපිකල් විලේජ්" පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සහ එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
කොළඹ වටා යාමට රුපියල් ලක්ෂ එක හමාරක් ගෙන ඇති බව වාර්තා වුණ අතර ඉදිරි මාස දෙක තුනක කාලය තුළ හතළිස් දහසකට වඩා වැඩි පිරිසක් සංචරණය සදහා සුදනම් බව වාර්ථා පෙන්වා දෙද්දී එවන් වැරදි ක්‍රියා…