කසල කළමනාකරණය , ඩෙංගු රෝග පාලනය හා පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් පැවැති වැඩසටහනක් පසුගියදා ගඟ ඉහළකෝරළේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට පැවති අතර ,ගඟ ඉහළකෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් සහ පරිසර අංශය මගින් මෙම වැඩසටහන මෙහෙය වනු ලැබිය.