පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

සහන පියස" නිවාස ණය වැඩසටහන යටතේ ගගවටකොරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභින් දැනුවත් කිරිමේ වැඩමුළුවක්.

මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මගින් ක්‍රියත්මක කරනු ලබන "සහන පියස" නිවාස ණය වැඩසටහන යටතේ ගගවටකොරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභින්ගේ නිවාස ඉදිකරගැනිම දිරිගන්වමින් නිවාස ණය ලබාදීමේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අද දින (21) මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ පළාත් නිවාස දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මධ්‍යම පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියත්මක වේ.

මෙම අවස්ථාවට මහාමාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මිය, පළාත් නිවාස කොමසාරිස් කණිෂ්ක වඩුගොඩ මහත්මිය , ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ නිලධාරී මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ගගවටකොරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ණය අපේක්ෂිතයින් ද ඊට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook