පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

"23 වැනි ශ්‍රී ලංකා පාසල් ජූඩෝ ශූරතාවය 2022" තරඟාවලියේ දී සමස්ථ පිරමි ශූරතාවය

"23 වැනි ශ්‍රී ලංකා පාසල් ජූඩෝ ශූරතාවය 2022" තරඟාවලියේ දී සමස්ථ පිරමි ශූරතාවය

පසුගියදා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ පැවති "23 වැනි ශ්‍රී ලංකා පාසල් ජූඩෝ ශූරතාවය 2022" තරඟාවලියේ දී සමස්ථ පිරමි ශූරතාවය දිනාගත් වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ජූඩෝ කණ්ඩායමට ආදි ශිෂ්‍ය සංගමයේ උනුසුම් සුබපැතුම්.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook