වෘත්තීය පුහුණු සහතික පත් පිරිනැමේ.
පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක හුරිකඩුව නැණෝදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලද තරුණ තරුණියන් වෙත අදාළ සහතික පත් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පිරි නැමිණි .
මෙය සංවිධානය කෙරුණේ ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙනි.