පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වලකාලීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක්.

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වලකාලීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක්.

උඩදුම්බර ප්‍රාදේශීය සභාවේ පරිසර හා පොදු පහසුකම් කාරක සභාව මගින් පරිසර ක්‍රියාකාරී කමිටුවේ දරුවන් කසළ කළමනාකරණය හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වලකාලීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook