පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටිහක්ක මහජන පුස්තකාලය මගින්  ක්‍රියාත්මක කරන ලද ගෙවතු වගා වැඩසටහනක්.

අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටිහක්ක මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක කරන ලද ගෙවතු වගා වැඩසටහනක්.

ආහාර සුරක්ෂිතතාවයේ හා පෝෂණය ජාතික වැඩසටහනට සමගාමීව අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටිහක්ක මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක කරන ලද ගෙවතු වගා වැඩසටහනට ඉදිරිපත්වූ ගෙවතු නිරීක්ෂණය කිරීම පසුගියදා සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook