
ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2020 සම්මාන - තෙවන ස්ථානය.
ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2020 සම්මාන ප්‍රධානෝත්සවය පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව තෙවන ස්ථානය දිනා ගන්නා ලදි.
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook