
වාර්ෂික කාර්ය සාධන වාර්තා හා ගිණුම් සම්මාන තරගාවලියෙන් 2020 වර්ෂයේ අවසන් ගිණුම් සැකසීම වෙනුවෙන් පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව සහතික පත්‍රයක්.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය මගින් පැවැත්වූ ප්‍රශස්ත/ වාර්ෂික කාර්ය සාධන වාර්තා හා ගිණුම් සම්මාන තරගාවලියෙන් 2020 වර්ෂයේ අවසන් ගිණුම් සැකසීම වෙනුවෙන් පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව සහතික පත්‍රයක් හිමිවිය. පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම සහතිකපත්‍රය පිරිනැමිණි.